වනියා පරදවමින්, පන්ජාබ් කිංග්ස් හට ජය ගෙන දුන් භානු ...(VIDEO)
IPL
Gagana news
Bhanuka Rajapaksha
Royal Challengers Bangalore team
Punjab Kings team
By Subodha
ඉන්දීය ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ වනිදු හසරංග ක්‍රිඩා කරන රොයල් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 5 කින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ජය ගත්තේ ය.
මුම්බායිහීදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් චැලේන්ජස් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කළ ලකුණු සංඛයාව 205 කි.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසු කළේ ය.
පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 22කදී ලකුණු 43ක් ලබා ගත්තේය.
ඊට හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් ද ඇතුළත් විය.
දර්ශන අයිතිය - K Sports HD
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |
