කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් පාරට බසී...(PHOTOS)

Gagana news Catholic priests and nuns
By Subodha Apr 05, 2022 07:57 AM GMT
Subodha

Subodha

Report

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඇතුළු කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සහ සාමකාමී විරෝධතාවයක් පැවැත්වීම සඳහා බොරැල්ල මංසන්දියට එක්ව තිබෙනවා.

එම විරෝධතා ප ගමන ඇරඹුණේ බොරැල්ල අගරදගුරු මැදුරේදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now


GalleryGalleryGallery