ආණ්ඩුව GST බද්ද යළි අරන් එයි!වැට් බද්දත් 3%කින් ඉහළ දායි!
#sinhala news in sri lanka#tamil in sri lanka#sri lanka news#VAT by the government#A proposal to introduce a items and services tax#sri lankan resolution##
By krishani
භාණ්ඩ හා සේවා බද්ද යළි හදුන්වා දීමට අදාළ යෝජනාවක් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මීට අමතරව දැනට 15%ක ප්‍රතිශතයකින් යුත් වැට් බද්ද 18% දක්වා තවත් 3%කින් ඉහළ දැමීමේ යෝජනාවක්ද අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යංශය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |