ශ්‍රී ලංකා ඉනිම අවසන්.. අද තත්වය
sri lanka cricket
South africa vs srilanka
Cricjet
pathum nishshanka
By Sithumi
අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියල්ල දැවී ලකුණු 142 ක් රැස් කළා.
ඒ අනුව අද දකුණු අප්‍රිකා කණ්ඩායම කණ්ඩායමට ලකුණු 142ක් අභියෝගයක් හිමිවනවා
ඉනිමේ වැඩිම ලකුණු ලකුණුලාභියා වූ පැතුම් නිශ්ශංක ලකුණු 72ක් රැස් කර ගනු ලැබුවා.
ඔහු හතරේ පහර 6 ක්ද
හයේ පහර තුනක් ද එල්ල කරනු ලබුවා.
එමෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පෙට්‍රිරියස් සහ ශම්සි කඩුලු 3 බැගින් දවා ගත්තා.
___________________________________________________________
ක්‍රිකට් ඇඳුමෙන් සැරසුණු රෝහිත රාජපක්ෂගේ එළියට ආ වීඩියෝව පහතින් නරඹන්න
මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න ගගන youtube channel එක එක
සබ්ස්ක්‍රයිබ් කරන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |