රටක් සිනහා සයුරේ ගිල්වූ ජනප්රිය රංගන ශිල්පියෙක් ජීවන ගමනට සමුදෙයි
By Kanchana
ජනප්රිය රංගන ශිල්පී සමන් අල්මේදා අද ජීවන ගමනට සමුදී තිබේ.
කලක් තිස්සේ දැඩි රෝගී තත්වයකින් පෙළුණු ඔහු ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.
සිනමාව, පුංචි තිරය හා වේදිකාව වර්ණවත් කළ මේ ප්රවීණ රංගධරයාට අපිත් නිවන් සුව ප්රාර්ථනා කරමු .
ඔහුගේ රංගනය අදටත්, හෙටටත්, මතුවටත් රසිකයින්ගේ හදවත්වල ලැගුම් ගනිවි.
රටක් සිනහවෙන් පිනවපු ඔබේ සිනහව යළි නොදකිනු ඇත