මගුල් ගෙදරක් අරගල කරන තැනක් බවට පත්වුනේ මෙහෙමයි.. (VIDEO)

sri lanka wedding protest Sri lanka sinhala news gotagohome
By krishani Apr 12, 2022 05:05 AM GMT
krishani

krishani

Report

මේ වනවිට ජනතා අරගලයට තැනක් නොතැනක් නැත.

කළ හැකි සෑම තැනකදීම ජනතාව ආණ්ඩුවට විරෝධය පළකරමින් සිටිති.

පහත දැක්වෙන්නේ එසේ මගුල් උත්සවයකදී ආණ්ඩුවට දැක්වූ විරෝධයකි.

විඩියෝ දර්ශන - KAPILA PUNCHIMANNAGE Y-Tube Channel 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join