අද පළාත් රැසකට මි.මී. 75 ට වැඩි වැසි තත්ත්වයක් - 1න් පසු වෙන්න යන දේ ගැන නිවේදනයක්

Report

අද(15) දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න