සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ අවසානය - අද කොළඹට

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) දින කොළඹට පැමිණීමට නියමිතයි.

ඒ අනුව ඉකුත් 10 වන දින ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ වූ පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව යන නගර පසු කරමින් ඊයේ (14) දිනයේ කඩවත නගරයෙන් අවසන් වී තිබුණා.

එබැවින් අද උදෑසන කඩවත නගරයෙන් ආරම්භ වන පාගමන කොළඹ දක්වා පැමිණීමට නියමිතව ඇත.

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

හෙට ලොවක් බලා සිටින මොහොත - චීනය සහ උතුරු කොරියාව එකිනෙකට යා වෙයි

හෙට ලොවක් බලා සිටින මොහොත - චීනය සහ උතුරු කොරියාව එකිනෙකට යා වෙයි

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල