ඛේදවාචකයක් - විදේශිකයෙක් යකඩ යකාට බිලි වෙයි

Report

දුම්රියේ ගැටී විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව ඊයේ (14) උදෑසන මීගමුව, කට්ටුව දුම්රිය ස්ථානයේ දී හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙසේ විදෙස් ජාතිකයෙකු බරපතළ තුවාල ලබා ඇත.

අනතුරුව එම පුද්ගලයාව මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ 76 හැවිරිදි ඉතාලි ජාතිකයෙකු වන අතර මීගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව සඳහන්.

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල

අද මේ ලග්නවලට දවසම සුබයි - සතුට උතුරන ජයග්‍රාහී දවසක් - දවසේ ලග්න පලාපල

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි