සතොස පාඩු ලබන බවට යන කතාව බොරුවක් - අමාත්‍ය පැහැදිලි කිරීම මෙන්න

Report

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව යටතේ සතොස පාඩු ලබන බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය වසරට වඩා මේ වසරේ දී ලංකා සතොස ලාභ ලබා ඇති බවත් දෙසැම්බර් වන විට සතොස තවදුරටත් ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගත හැකි බවත්ය.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් ලංකා සතොස ආයතනය වෙත බඳවා ගත් සේවයක් 47 දෙනෙකුට පත්වීම් ප්‍රදානය සතොස ප්‍රධාන කාර්යාලයේ දී සිදු වූ අතර ඊට නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ සතොස පාඩු ලැබුවේ වත්මන් ආණ්ඩුව එහි පාලනය ලබා ගැනීමට පෙර බවයි.

ගුරුවරුන් බඳවාගැනීමේ දිනය මෙන්න - උපාධිධාරීන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්

ගුරුවරුන් බඳවාගැනීමේ දිනය මෙන්න - උපාධිධාරීන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්

නාමල්ගෙන් ජනපතිට හදිසි ලිපියක් - ණය ගෙවා අවසන් කළ ජනතාවට නැවත ණය - මෙන්න විස්තරේ

නාමල්ගෙන් ජනපතිට හදිසි ලිපියක් - ණය ගෙවා අවසන් කළ ජනතාවට නැවත ණය - මෙන්න විස්තරේ

"එතුමා තවම රෝහලේ ඔහුගේ ආරක්ෂාවට ගරු කල යුතුයි" මහින්ද රාජපක්ෂ තවමත් රෝහලේ

"එතුමා තවම රෝහලේ ඔහුගේ ආරක්ෂාවට ගරු කල යුතුයි" මහින්ද රාජපක්ෂ තවමත් රෝහලේ