දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා,දකුණු අප්‍රිකා අවසන් T20 තරඟය මෙතනින් නරඹන්න (LIVE VIDEO)

sri lanka south africa live match third T20
By Sewvandhi Sep 14, 2021 01:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. 

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්.

Kusal Perera, Avishka Fernando, Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Kamindu Mendis, Dasun Shanaka (capt), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Lahiru Madhushanka, Maheesh Theekshana 

අද තරඟයට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම පහතින්.

Reeza Hendricks, Quinton de Kock (wk), Aiden Markram, Rassie van der Dussen, Heinrich Klaasen, Dwaine Pretorius, Keshav Maharaj (capt), Wiaan Mulder, Kagiso Rabada, Bjorn Fortuin, Tabraiz Shamsi.

මේ වන විට පැවැත්වෙන තරගය පහතින් නරඹන්න...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now