තත්ත්වය දරුණුයි - නවසීලන්තයට නිල වශයෙන් එල් නිනෝ ආරම්භයි - ලෝකයම ගිනි ගොඩක් උඩ

Report

එල් නිනෝ තත්ත්වය නවසීලන්තයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. නවසීලන්තයේ ස්වාභාවික විපත්, දේශගුණික විපර්යාස හා සමුද්‍රීය පරිසරය පිළිබද පර්යේෂණ පවත්වන භූ විද්‍යා ආයතනය සදහන් කර ඇත්තේ ඉදිරි මාස කිහිපය තුළ එල් නිනෝ තත්ත්වයෙන් එරට කාලගුණයට බලපෑම් එල්ල වනු ඇති බවයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ විශේෂයෙන් ජූලි සිට සැප්තැම්බර් කාල සීමාව තුළ එල් නිනෝ බලපෑම ප්‍රබල වීමේ 80%ක සම්භාවිතාවක් පවතින බවයි.

නවසීලන්ත භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ 2026 සිට 2027 ගිම්හානය පුරා එහි බලපෑම උපරිමයට පැමිණීමේ හැකියාව පවතින බවය.

ඔන්න හැමෝම මඟ බලපු අස්වැසුම බැංකු ගිණුමටම - සල්ලි පොතටම වැටෙන දිනේ මෙන්න

ඔන්න හැමෝම මඟ බලපු අස්වැසුම බැංකු ගිණුමටම - සල්ලි පොතටම වැටෙන දිනේ මෙන්න