ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් T20 තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

By Sithumi Sep 14, 2021 01:15 PM GMT
Sithumi

Sithumi

Report

තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. 

අද තරඟය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්..

අද තරඟයට එක්වන දකුණු අප්‍රිකා කණ්ඩායම පහතින්.

Reeza Hendricks, Quinton de Kock (wk), Aiden Markram, Rassie van der Dussen, Heinrich Klaasen, Dwaine Pretorius, Keshav Maharaj (capt), Wiaan Mulder, Kagiso Rabada, Bjorn Fortuin, Tabraiz Shamsi.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery