ශ්‍රී ලංකා පිතිකරුවන් සුපිරි ආරම්භයක් ගයි

Sri Lanka Cricket Sri Lanka New Zealand Cricket Team
By Sewvandhi Mar 09, 2023 03:34 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මේ වනවිට පැවැත්වෙයි. 

 තරගයේ පළමුව පන්දුවට පහරදෙන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 209ක් ලබා සිටියි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha