දෙවන තරගයේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team
By Sewvandhi Mar 15, 2024 04:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමටසමත්විය.

ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 47.1 කදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ.

ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ලංකාව සමත් විය.

ReeCha