අද පැවැත්වෙන කැන්ගරු සිංහ සටන..

Cricket Sri Lanka Australia Cricket Team
By Sewvandhi Feb 16, 2023 04:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි.

තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතය.

පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් මේ වන විට පසුවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha