සුළු මොහොතකට පෙර ලංකාවට භූමිකම්පාවක්
By Ashfa
ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත භූ විද්‍යා හා පතල් කාර්යාංශය පැවසුවේ රික්ටර් මාපකයේ 3.5ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවය.
අද පස්වරු 3.49ට මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන ඇති අතර එය ඒ අසල ගොඩබිමේ සිටින පිරිස් වෙතද දැනී ඇති බවද වාර්තා වේ.