කොටදෙනියාවම බිය වු අල්කයිඩා කල්ලිය..(VIDEO)

Police Gagana news Sri lankan news Kotadeniyawa al qaeda Kotadeniya
By Subodha Feb 19, 2022 09:32 AM GMT
Subodha

Subodha

Report

කොටදෙනියාව - වත්තේ මුල්ල "අල්කයිඩා" යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සොහොයුරන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් විසින් එම ගම්මානයේ මිනිසුන් බිය වද්දා කපා කොටා ගාතනය කරනු ලබනවා.

ඒම ගම්මානයේ මිනිසුන් මේ හේතුවෙන් දිවි ගෙවන්නේ ඉතා බියෙන් .

මොවුන් මේ පුදෙශයේ කඩු , කිනිසි දරා ගනිමින් ප්‍රදේශයේ විවිධ මංකොල්ලකැම්, සොරකම් කිරිම්, තියුණු ආයුධ පහර දීම් සුදු කිරිම මගින් බියට පත් ගම්වාසින්ට මේ නිසා දිවා රාත්‍රි දෙකේම නිවැස් තුළට වි දොරගුලු වසා සිටිමටයි සිදුව ඇත්තේ.

ගම් වාසින් සියළු දෙනාගේ වගාවන්ද මොවුන් නිසා නැති වි යන බවයි ගම්වාසින් පවසන්නේ .

තවද ගම්වාසින්ගේ විවිධ අත්පා කැපීම්, කෙටිම් ,මිනිස් ජිවිත අහිමි කිරිම් සිදුකොට මිනිසුන් බිය වද්දා ඇති බවද මෙම ගම්මානයේ මිනිසුන් පවසනවා.

පොලිසිය පවසන්නේ මෙම සොහොයුරන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් අතර අනෙක් සාමාජිකයන් අල්ලා ගැනිම සදහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා ඇති බවයි.

මෙම සොහොයුරන්ගෙන් අඩංගුවට ගත් දෙදෙනෙකු චිවරධාරින් වන අතර ඔවුන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් ලබන 28වන දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කර ඇති බවයි. 

දර්ශණ අයිතිය - හිරු නිවුස්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW