දැඩි විවේචනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි.. නව නීතියක් - ජනපති

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමට සහ මහජන අයිතීන් සුරැකීමට නව නීතියක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කරයි.

ඒ අනුව දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සහ මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව නීතියක් මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

ඒ බව අවධාරණය කර ඇත්තේ රජයේ ඉදිරි ආරක්ෂක සහ නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින්.

එමෙන්ම එහිදී වැඩිදුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ දිගු කලක් තිස්සේ දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි විවේචනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට වත්මන් සමාජයට ගැළපෙන පරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීමටත්, ඒ හරහා රටේ සාමාන්‍ය වැසියන්ගේ මානව හිමිකම් සහ නිදහස තහවුරු කිරීමටත් මෙම නව නීතිමය රාමුව මඟින් බලාපොරොත්තු වන බවයි.

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න