උ. පෙළ උත්තරපත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් නිවේදනයක් - 26 වෙනකල් කල් දෙයි

Report

අ.පො.ස. උ.පෙළ විභාගය 2026 උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දිගු කර තිබෙනවා.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අ.පො.ස. උ. පෙළ විභාගය - 2026 උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා මේ වන තෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා, උත්තරපත්‍ර ඇගයීම් වෙනුවෙන් මාර්ගගත ව අයදුම් කිරීමේ අවස්ථාව 2026.06.26 දින තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව‍යි.

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

එබැවින් https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ 2026.06.26 දින තෙක් මාර්ගගත ව අයදුම් කළ හැකි අතර අයදුම්පත් යොමු කිරීමේ දී කිසියම් ගැටළුවක් මතු වුවහොත් තාක්ෂණික සහාය වෙනුවෙන් දුරකතන අංක 0113661122, 0113671568 ඔස්සේ මාර්ගගත ශාඛාව හෝ දුරකතන අංක 0112785231, 0112785681 ඔස්සේ පාසල් විභාග ඇගයිම් ශාඛාව අමතන ලෙස අඳාළ නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල වැරදිලාද? සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් වැදගත් නිවේදනයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණයක් - සරසවියම කළඹපු හේතුව මෙන්න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙක්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරීමට තීරණයක් - සරසවියම කළඹපු හේතුව මෙන්න