ගනුදෙනුකරුවන් නොසන්සුන් කරමින් කොළඹ කොටස් කඩන් වැටෙයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (22) දින ඒකක 107.79 කින් පහළ ගොස් ඇත.
ඒ අනුව එය සටහන් වුණේ 22,253.52 ක් වශයෙන්.
මේ අතර වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 1.2ක් ලෙස වාර්තා විය.