වෙළෙඳ කටයුතුවලට සුබ වෙයි - මේ අයට දැනුම්දීමක් - ජූලි අග සිට ක්‍රියාත්මකයි

Report

ජනාධිපති මාධ්‍ය අංශය මඟින් ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දීමට නියමිත National Single Window ක්‍රියාත්මක කෙරෙන නිශ්චිත කාලසීමාවන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, ආනයන හා අපනයන ඇතුළු වෙළෙඳ කටයුතුවල පවතින ප්‍රමාදයන් මඟහරවා ගනිමින් එහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට වන වෙළෙඳාම වෙනුවෙන් වන National Single Window for Trade මෙම වසරේ ජූලි මාසය අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

තවද ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සහ දේශීය ආයෝජන දිරිගැන්වීම සහ ඊට අදාළ රාජ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා දීමට සකස් කෙරෙන National Single Window for Investment මෙම වසර අවසානයට පෙර සම්පූර්ණයෙන්ම නිම කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

ආයේ තෙල් ගහන්න QR ඕනේ නැද්ද? තීරණය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකශයක්

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න

සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන පරිදි චක්‍රලේඛ.. ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා කරන්න යන දේ මෙන්න