ඩයස්පෝරාව එකතුවෙලා ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ ලොකු ප්‍රශ්නයක්.. ගිවිසුම් අත්සන් කරන බවට හෙළිදරව්වක් [VIDEO]

Report

ඩයස්පෝරාව එකතු වී මෙරට කෑලි දෙකකට කැඩීමේ වෑයමක් පවතින බව උවිඳු විජේවීර විසින් රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් පවසා ඇත.

ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඩයස්පෝරාව මැදිහත් වෙලා ජාත්‍යන්තරය මැදිහත් වෙලා තව තව අයත් මැදිහත් වෙලා මේ ආණ්ඩුවත් පාවිච්චි කරමින් ගිවිසුම් අත්සන් කරමින් ඒවා කෙරෙන බවයි.

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ ගියත් ලංකාවෙ තෙල් මිල අඩු කරන්න බෑ - IMF එකඟතා අනුව සියලුම බලශක්ති සහනාධාර.. ඉවත් කරනවා - මුදල් රාජ්‍ය ඇමති

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ ගියත් ලංකාවෙ තෙල් මිල අඩු කරන්න බෑ - IMF එකඟතා අනුව සියලුම බලශක්ති සහනාධාර.. ඉවත් කරනවා - මුදල් රාජ්‍ය ඇමති

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

"ඩයස්පෝරාව එකතුවෙලා ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ මේ මොහොහොතේ තියෙන ලොකුම ප්‍රශ්නයක්''
''ඩොක්යාඩ් ඉන්දියාවට යනවා. තව දේවල් තව අයට යනවා. එතකොට පැහැදිලිව පේනවා යුද්ධය පරාජය කළාට බෙදුම් වාදය පරාජය වෙලා නෑ. මේ රට දෙකට කඩන වැඩේ වෙන පැත්තකින් ලස්සනට යනවා අපිට නොතේරී''

"සලේගේ දුරකථන සාක්ෂි සුරැකීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ වැඩක්" - උදය ගම්මන්පිල

"සලේගේ දුරකථන සාක්ෂි සුරැකීම ඔහුගේ ජීවිතය ආරක්ෂා කරනවා වගේ වැඩක්" - උදය ගම්මන්පිල

''රුසියාවේ ඉතිහාසය සාහිත්‍ය ගැන කියවපු පාලකයෝ ඉන්න ආණ්ඩුවකට තාම බැරිවෙලා තියෙනවා රුසියාවෙන් දෙන සහන තෙල් ටික ගන්න. රුසියාවෙන් ලංකාවට තෙල් දෙන්න ඉතාම හොඳ සාධනීය යෝජනා ප්‍රමාණයක් ගෙනාවා. රුසියාවෙන් තෙල් ගත්තාම වාහන දුවන් නෑලු. ඒ තෙල් ටිකම ඉන්දියාවෙන් ගෙනාවම වාහන දුවනවාලු. මේ සේරම ජාවාරම් සිස්ටම්. මේවත් එක්ක ගොවීන් දැවැන්ත ප්‍රශ්නයක ඉන්නේ. සමාජය දුක් විඳිනවා, ආර්ථික අර්බුදය උත්සන්න වෙලා. මේ සියල්ල ඇතුළේ රට අරාජික වෙනවා. ඒකෙන් කාටද වාසිය යන්නේ... මෙතනට සමාජය ගොනු කරමු''

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අද සිට ක්‍රියාත්මක වන පරිදී අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9ක මිල පහළට - නවතම මිල ගණන් මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,