සීනි බද්ද අඩු කිරීමෙන් රජයට අහිමි වුණු බදු ආදායම නැවත ලබා ගන්නා හැටි විගණන කොමිසම කියයි - සීනී මිල ඉහළ යයි ද..?

Loss economy tax trending news srilankan government Sri lanka sinhala news sugar tax
By krishani Apr 17, 2022 08:10 AM GMT
krishani

krishani

Report

සීනි බද්ද අඩු කිරීමෙන් රජයට අහිමි වූ බදු ආදායම , එහි වාසිය ලබා ගත් පාර්ශ්වයන්ගෙන් නැවත අය කර ගත යුතු බව ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join