සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවට තව දින 1යි - පරණ අවුරුද්දේ විශේෂයෙන් ස්නානය සිදු කළ යුත්තේ මෙහෙමයි..
today
sri lanka
trending news
Sinhala tamil new year
Bath auspicious
By krishani
අලුත් අවුරුද්දේ උදාවට ඇත්තේ තවත් දිනක් පමණයි.
අවුරුදු චාරිත්‍රවලට අනුව පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අදට(13) යෙදෙන අතර, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම යෝග්‍ය බවයි නැකත් සිරිතෙහි දැක්වෙන්නේ.
සිංහල - දෙමළ අලුත් අවුරුද්ද මෙරට මහා සංස්කෘතික මංගල්‍යය වන අතර, එය සමාජ විද්‍යාත්මක අතින් වටිනාකම් රැසක් ගෙන එන සැමරුමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |