තෙල් නැව් දෙකක් වරායේ හිර වෙලා.තෙල් ගන්න අපිට ඩොලර් නෑ!
#sri lanka sinhala news#sri lanka tamil news#today hot news#sri lankan news#the dollar crisis#two ships carrying diesel and petrol#In the sea belonging to sri lanka###
By krishani
ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා දෙකක් මේ වන විට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේ රඳවාගෙන ඇතැයි වාර්තා වේ.
අදාළ නැව් දෙකෙහි ඉන්ධන මෙරටට ගොඩබෑම සඳහා ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කර ගැනීමේ අර්බුදයක් මේ මොහොතේ පැන නැගී ඇති බව දැනගන්නට ඇත. මෙම නැව් දෙකෙහි ඉන්ධන තොගය වහා ගොඩ බා නොගත්තොත් මෙරට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි බව ද දැනගන්නට තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |