සමුගැනීමේ උත්සවයේ දී සිදු වූ දෙයින් පී.බී මහතාට කලකිරෙයි!
sinhala news
gagana news
today trending news
Dr.P.B.Jayasunadara
Former secretary to the president
By krishani
සිය සමුගැනීමේ උත්සවයේදී සිදුව තිබූ යම් යම් සිදුවීමේ හේතුවෙන් හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා දැඩි කලකිරීමට පත්ව සිටින බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම උත්සවයට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු මැතිඇමැතිවරුන් පැමිණෙනු ඇති බවට ජයසුන්දර මහතා සිතා සිටියත් ඒ කිසිවකුත් ඊට සහභාගී නොවීම මෙම කලකිරීමට හේතු වී ඇති බව පැවසේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |