පොහොර සමාගම් එකොළහකට කෝටි 150ක සන්තෝසමක්
#sinhala news in sri lanka#tamil news in sri lanka#National fertilizer secretariat#An investigation by the Government Audit Department#Fertilizer companies 11#
By krishani
අඩු මිලට ගෙන්වූ පොහොර සදහා ජාතික පොහොර ලේකම් කාර්යාලය පොහොර සමාගම් එකොලහකට රුපියල් කෝටි 150කට වැඩි මුදලක් 2018/2020 අතර කාලයේ දී වැඩිපුර ගෙවා ඇතැයි කියන සිදුවීමක් පිළිබදව රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයක දී තොරතුරු අණවරනය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....Join Now |