ජාත්‍යන්තර බැඳුම්කරයක් පියවීමට අවශ්‍ය මුදල් මහ බැංකුව වෙන්කරයි

#Sri lanka news#sinhala news#central bank of sri lanka##$500 milion international soverign bond#
By krishani Jan 05, 2022 08:08 AM GMT
krishani

krishani

Report

2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයට අවශ්‍ය විදෙස් විනිමය වෙන්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now