තීරණාත්මක සටනින් ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක් - අවසන් පූර්ව තරගයට වරම් ලබන්න පාකිස්තානය දැවැන්ත සටනක

Report

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 213ක ඉලක්කයක් හිමිව ඇත.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළා.

එබැවින් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 212ක් විය.

අවසන් තරගය තව සුළු මොහොතකින් - වෙනස්කම් එක්කම ලංකාව තීරණාත්මක සටනකට

අවසන් තරගය තව සුළු මොහොතකින් - වෙනස්කම් එක්කම ලංකාව තීරණාත්මක සටනකට

මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 147ට සීමා කිරීමට පාකිස්තානයට හැකි වූවහොත් ඔවුන්ට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකි වේ.

එහෙත් ඔවුන් ඊට අපොහොසත් වන්නේ නම් නවසීලන්තය එම තරගයට සුදුසුකම් ලබයි.  

ශ්‍රී ලංකාවේ අවසන් තරගය අදයි - තීරණාත්මක තරගය අද පකිස්තානුවන්ට එරෙහිව

ශ්‍රී ලංකාවේ අවසන් තරගය අදයි - තීරණාත්මක තරගය අද පකිස්තානුවන්ට එරෙහිව

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉහළට - සිපෙට්කෝ දැනුම්දෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉහළට - සිපෙට්කෝ දැනුම්දෙයි