මෙරටින් ඇසෙන තවත් ඛේදනීය පුවතක්. - තවත් පාසල් සිසුවියකට අතවර කළ ගුරුවරයා සහ විදුහල්පතිනිය අල්ලයි.

Report

තවත් පාසලක සිසුවියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරයෙකු සහ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ, මහවෙල පොලිසිය සඳහන් කළේ, ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයා සමඟ එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ල වන අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.

කතිරේ වෙනස් වෙයි ? - මෙවර මනාප ක්‍රමයේ විශේෂ වෙනසක්. - එය සිදු කරන්නේ මෙහෙමයි.


මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් මහවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් පසුවයි සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

නාමල් ආණ්ඩුවේ අගමැති ජොන්ස්ටන්? - සජිත් NEXT. - රනිල් යවන පළමු අදියර අරඹයි.? රහස් රැසක් එළියට. - (VIDEO)

නාමල් ආණ්ඩුවේ අගමැති ජොන්ස්ටන්? - සජිත් NEXT. - රනිල් යවන පළමු අදියර අරඹයි.? රහස් රැසක් එළියට. - (VIDEO)


එහිදී මෙම සිසුවිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරයෙකු විසින් ඇය ලිංගික අතවරයට ලක් කර තිබෙන බව සනාත වී අත්ජි අතර මෙම සිදුවීම කිසිවෙකුට නොදන්වන ලෙස නියෝජ්‍ය විදුහල්පතිනිය දන්වා තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ. පසුව ඒ බව සිසුවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සැකපිට එම 51 හැවිරිදි ගුරුවරයා සහ 49 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)

නිතිය දැඩි - අනිවාර්යයි කරයි. මැතිවරණයට අදාල මාධ්‍ය උපමාන 69 හඳුනාගන්න. - (PHOTOS)