එයාලගේ දරුවට මෙහෙම කරයිද - දරුවා බසයෙන් වැටුණේ රියදුරු කොන්දොස්තරගේ නොසැලකිල්ලෙන්
මාර්ගයේ ධාවනයේදී සිසු සැරිය බස් රථයකින් පාපුවරුව මත සිටි සිසුවෙකු ඇද වැටී ඇති සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී, රියදුරු සහ කොන්දොස්තරගේ නොසැලකිලිමත් සහ අපරික්ෂාකාරී හැසිරීම මෙම අනතුරට මූලික හේතුව වී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කරයි.
මෙම අනතුර වාර්තාවූයේ ඊයේ (03) දිනයේදීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරගේ සේවාව වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බවය.
884137279-Letter-NTC-Nසිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් ew by Fathima ashfa