හදවත මොහොතකට නතර කළ ගාලුමුවදොරපිටියේ, විශාල ජන අරගලයේ ඔබ නොදුටු සංවේදී දසුන් මෙන්න.. (PHOTOS)

sri lanka protest Galleface sri lanka sinhala news today trending news
By krishani Apr 10, 2022 09:21 AM GMT
krishani

krishani

Report

ගාලු මුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් පැවැත්වෙනවා.

මහ වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලු මුවදොර පිටිය අසළ රැඳී සිටිනවා.

මේ ඊයේ(09) සිට පැවැත්වෙන අරගලයේ නොදුටු රූ සටහන් කීපයක්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery