"..අනේ සර් ඔය බැටන් පොල්ල මට දෙන්න.." ලංකාවේ නළු නිළියෝ පොලීසිය ඉදිරියට ගොස් බය නැතුව කරපු වැඩේ..(VIDEO)

Sri Lankan protests Sri Lanka Economic Crisis SL Protest
By Sewvandhi Jun 22, 2022 05:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුධය හේතුවෙන් විවිධ පාර්ශ්ව මේ වන විට විරෝධතාවල නිරත වනවා. ඒ අතර ප්‍රමුඛතාවයක් නළු නිළියන් සහ මෙරට කලාකරුවන් ගෙන තිබෙනවා.

අද තිබූ විරෝධතාවකදී  කලා කරුවක් එක්ව වත්මන් තත්ත්වය ගැන ආරක්ෂක අංශ වෙත දැනුවත් කරමින් අපූරූ ගීතයක් ගායනා කලා.

එම ගීතය පහත වීඩීයෝවෙන් නරඹන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha