කොටුව පොලිස් ස්තානය අතර උණුසුම්.තත්වයක්.. පොලීසියෙන් කදුලු ගෑස් ප්‍රහාර ( PHOTOS)
Galle Face Protest
SL Protest
By Sithumi
අද කොටුව පොලිස් මූලස්ථානය අසල විරෝධතාකරුවන් පොලිස් බාධක කඩා දැමීමට උත්සාහ කිරීමෙන් පසු පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ
එම නිසා එම අවස්ථාවෙ එම.ස්ථානයේ උණුසුම් තත්වයක් ඇති වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |


