පොලිසිය රටම වටලයි - රට පුරාම සාර්ථකව මෙහෙයුම් දියත් වෙයි

Report

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් රට පුරා සාර්ථකව සිදු වේ. ඊයේ (12) දිනයේදී පමණක් පුද්ගලයින් 27,675 දෙනෙකු පරික්ෂාවට ලක් කල අතර ඉන් පුද්ගලයින් 563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයන් 10 දෙනෙකු වරෙන්තුකරුවන් 303 දෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 169 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

අස්වැසුම හා වැඩිහිටි දීමනා ගැන දැනුම්දීමක් - ආයේ සල්ලි ලැබෙන්නේ ක්‍රම දෙකකට - සල්ලි ලැබෙන දිනය මෙන්න

අස්වැසුම හා වැඩිහිටි දීමනා ගැන දැනුම්දීමක් - ආයේ සල්ලි ලැබෙන්නේ ක්‍රම දෙකකට - සල්ලි ලැබෙන දිනය මෙන්න

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ බීමත් රියදුරන් 73 දෙනෙකු මෙන්ම අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 123 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

වෙනත් රථවාහන වැරදි සම්බන්ධ‍යෙන්ද පුද්ගලයින් 4152 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 835 ක් ඊයේ දිනයේදී පමණක් සිදු කර ඉන් සැකකරුවන් 829ක් අත්අඩංගුවට ගෙන ඇත.      

ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්? පාස්කු ප්‍රහාරයේ වුණේ ස්ක්‍රිප්ට් එකකට? යූටියුබ් නාලිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්? පාස්කු ප්‍රහාරයේ වුණේ ස්ක්‍රිප්ට් එකකට? යූටියුබ් නාලිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්