ශ්‍රී ලංකා පොලීසියේ නිල YouTube නාලිකාව හැක් වෙයි..(PHOTO)
ශ්‍රී ලංකා පොලීසියේ නිල යූ ටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ අනුව එහි පරිපාලකයින් අතින් එහි පාලනය සම්පූර්ණයෙන් ගිලිහී ඇත.
ඒ බව පොලීසිය සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

වහාම, ජනවාරි 1 වෙනිදා සිට අවු.12ට අඩු ළමුන් සම්බන්ධයෙන් වෙන තහනම.. විශේෂ ගැසට් නිවේදනයත් නිකුත් කරයි..(PHOTO)
කෙසේ වෙතත්, එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව එම නිවේදනයේ සදහන් විය.
එමෙන්ම, අපරාධකරුවන් හඳුනා ගැනීමට බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇
.
