ජනවාරි 5 වෙනිදාට කලින් ගෙවා අවසන් කරන්න යන වන්දිය.. එතකොට පෙබරවාරියෙ මොකක්ද දෙන්න යන්නෙ?.
2024 යල කන්නයට අදාළව ගංවතුර ,නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට තීරණය කර ඇත.
එයින් මේ වන විට 80%කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී තිබෙනවා.
එමෙන්ම, ලබන 05වනදා වන විටදී සියලුම දිස්ත්‍රික්කවලට වගා හානි ගෙවීමටත් ඉතිරි ගොවීන් සියලු දෙනාටම අදාළ දිනය වන විට වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.

වහාම, ජනවාරි 1 වෙනිදා සිට අවු.12ට අඩු ළමුන් සම්බන්ධයෙන් වෙන තහනම.. විශේෂ ගැසට් නිවේදනයත් නිකුත් කරයි..(PHOTO)
ඒ අනුව එම වන්දි මුදල සෘජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, පෙබරවාරි මාසයේ මුල වනවිට 2024/2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් ගෙවීමට ද කටයුතු යොදා ඇත.
You May Like This Video👇