හදිසියේම පොලිස් ප්‍රධානීන් රැසකට ස්ථාන මාරුවීම. - එම ලැයිස්තුව මෙන්න.
By Wayomi
නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබාදී තිබෙනවා.
ඒ, අනුව ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජී. අයි. ඩී. ආර්. විජේසිංහ මහතා නුවර එළිය දිසාව භාර නියොජ පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.
එම ස්ථාන මාරු ලැයිස්තුව පහතින්,
