සියලුම පොලිස් නිළධාරීන්ට කළ විශේෂ දැනුම්දීම..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 25, 2022 12:49 AM GMT
krishani

krishani

Report

ඉන්ධනහල්වල පිහිටි ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස සියලුම පොලිස් නිලධාරීන් වෙත පොලිස් මූලස්ථානයෙන් දැනුම්දීමක් සිදුකර ඇති අතර ඉන්ධනහල් ආශ්‍රිතව සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගෙන් හෝ වෙනත් පොලිස් නිලධාරීන්ගෙන් එලෙස ඉන්ධන ගබඩා කර ඇති ටැංකි විවෘත කරන ලෙසට ඉල්ලීම් සිදු නොකරන ලෙසට ද මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටී.

එම තීරණය ගෙන ඇත්තේ එහි ඇති අනතුරුදායක බව සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha