මොවුන් දෙදෙනා දන්නා අයෙක් සිටී නම් වහාම පොලිසියට දැනුම් දෙන්න. (PHOTOS)
Police
Sri Lanka
By Aruna
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසීය මහජන සහය පතනවා.
පසුගිය දිනක හෙරොයින් කිලෝග්‍රෑම්290කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක මුදල් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසීය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,
සැකකරුවන් දෙදෙනාගේ විස්තර පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

