අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ සම්මතයි

Report

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මත වී ඇති බව වාර්තා වේ.

අද (24) දින 2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 08 වන විවාදය සිදුවිය.

එහිදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත වී ඇත.

අම්මෝ ජනපති අනුර වෙනුවෙන් කරපු දේ බලන්නකෝ

අම්මෝ ජනපති අනුර වෙනුවෙන් කරපු දේ බලන්නකෝ

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්