හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධිකරණයේ සිට බන්ධනාගාරයට

Report

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඔවුන්ගේ මරණ දඬුවමේ නියෝගයෙන් පසු අධිකරණයේ සිට බන්ධනාගාරය දක්වා රැගෙන ගොස් ඇත.

අද (31) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැරහැරීම සහ මිනීමැරීමට අනුබලදීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම කළේය.

සුළු මොහොතකට පෙර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම වේ

සුළු මොහොතකට පෙර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම වේ

සුළු මොහොතකට පෙර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම හිමිවෙයි

සුළු මොහොතකට පෙර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම හිමිවෙයි