දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක් - මේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Report

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ, බේරුවල සහ මග්ගොන අතර පීල්ලක් කැඩී යාම හේතුවෙන්ය.

දුම්රියේ ගමන් ගන්නා මගීන් වෙත අදාළ දුම්රිය ප්‍රමාදය ගැන දැනුම් දී ඇත.

ජලය භාවිතා ගැන රටේ ජනතාවට දැනුම්දීමක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ජලය භාවිතා ගැන රටේ ජනතාවට දැනුම්දීමක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්