දරුණු අනතුරක් - දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්

By Ashfa Jul 31, 2026 05:09 PM GMT
Report

දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක සිදුවු පිපිරීමකින් කම්කරුවන් 34දෙනෙකු මියගොස් තිබේ. පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ඔවුන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

සුළු මොහොතකට පෙර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම හිමිවෙයි

සුළු මොහොතකට පෙර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම හිමිවෙයි