2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට මඟ බලන් හිටපු කඩඉම් ලකුණු නිකුත් කරයි - අවම Z-අගයන් මෙන්න
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා අවම Z-ලකුණු කඩඉම් ලකුණු ඊයේ(31) දින නිකුත් කර තිබෙනවා.
ඒ නැවත සමීක්ෂණය කරන ලද 2025 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව බව සඳහන්.
එහි 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්ව විද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලා සඳහා තේරී පත්වීමට අවශ්‍ය අවම Z - අගයන් ඇතුළත්.
එම කඩඉම් ලකුණු පිළිබඳ සම්පූර්ණ විස්තරයට පහතින් ප්‍රවේශ විය හැකිය.
2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට කඩඉම් ලකුණු නිකුත් කරයි - අවම Z-අගයන් මෙන්න by kaushalyalakshani538