ප්‍රභල මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දී හදිසියේ බිම ඇද වැටෙයි.

Sri Lanka Parliament Sajith premadasa Samagi janabalawegaya Lakshman kiriella
By Aruna Oct 10, 2021 05:50 AM GMT
Aruna

Aruna

Report

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී බිම ඇද වැටී තිබේ.

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලට ගොස් යළි පැමිණෙමින් සිටින විට ඔහු මෙසේ බිම ඇද වැටී ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මැදිහත්ව වහා ඔහු නැගිට්ටවා ඇති අතර මන්ත්‍රීවරයාට එම ඇදවැටීමෙන් අනතුරක් සිදුව නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now