අවසන් තරගය තව සුළු මොහොතකින් - වෙනස්කම් එක්කම ලංකාව තීරණාත්මක සටනකට

Report

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව ඇත.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කර තිබෙනවා.

එසේම මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර ඇත.

ඒ අනුව කුසල් මෙන්ඩිස් සහ දුෂාන් හේමන්ත වෙනුවට කමිල් මිෂාර සහ ජනිත් ලියනගේ ක්‍රීඩා කරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අවසන් තරගය අදයි - තීරණාත්මක තරගය අද පකිස්තානුවන්ට එරෙහිව

ශ්‍රී ලංකාවේ අවසන් තරගය අදයි - තීරණාත්මක තරගය අද පකිස්තානුවන්ට එරෙහිව

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට වරම් අහිමි කළ නවසීලන්තයත් අවදානමේ - අවසානේ මොහොතේ පරාජයක්

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට වරම් අහිමි කළ නවසීලන්තයත් අවදානමේ - අවසානේ මොහොතේ පරාජයක්