2025 අවසන් රාජපක්‍ෂ රජ වෙනවා...2030 දී ලංකාවෙන් සක්විති රජ කෙනෙක්...පැණිය හැදූ රිටිගල ගෙන් ආන්දෝලනාතමක ප්‍රකාශයක්.(VIDEO)

Sri Lanka Mahinda Rajapakshe Namal Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe Next president 2025 Ritigala dewendra
By Aruna Jan 22, 2022 10:58 PM GMT
Aruna

Aruna

Report

2030 වන විට මේ රටේ සක්විති රජකු පහළ වන බව කොරෝනා පැණිය හැදූ ආධ්‍යාත්මක වේදී රිටිගල දේවින්ද මහතා පවසනවා.

ඇතමුන් දියසේන කුමාරයා නමින් හඳුන්වන පුද්ගලයා ඔහු බවත් රිටිගල දේවින්ද මහතා පවසයි.

එම සක්විති රජු විසින් රට දැවැන්ත ආර්ථික,සංස්කෘතික, මානව,සංවර්ධනයක් කරා රැගෙනයන බවද හෙතෙම සඳහන් කරයි.

මේ අතර 2030 සක්විති රජුගේ පහළ පහළවීමත් සමග රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව රිටිගල දේවින්ද මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් 2025 නැවත රටේ ජනාධිපති වරයා බවට පත්වන්නේ රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් බවත් පසුව රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව ද ඒ මහතා සඳහන් කරයි.

මේ අතර සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට රටේ ඉදිරියේ දී පාලන බලයක් ලබා ගැනීමට නොහැකි බව රිටිගල දේවින්ද මහතා වැඩි දුරටත් පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now