මල් කැඩීමට ගිය පාසල් සිසුවාට සිදු වූ ඛේදජනක විපත්තිය

Dead sinhala news trending news gagana news today sinhala news A child
By krishani Jan 23, 2022 07:36 AM GMT
krishani

krishani

Report

පාසල් සිසුවෙක් මාදම්පේ තිනිපිටිය වැවේ අද(23) ගිලී මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ එම ස්ථානයේ මල් කැඩීමට ගොස් සිටි සිසුන් තිදෙනෙකු අතරින් එක් සිසුවෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවය.

මියගොස් ඇත්තේ 14 හැවිරිදි පුවක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now